ප්‍රේමය

ඔය ඇස්

ප්‍රේමයෙන් පිරෙන්නේද ,

ගිනි ගෙන දැවෙන්නේද ,

කෝපයෙන් දිලෙන්නේද ,

රාගයෙන් උමතු වන්නේද ,

නැවත සැනසෙන්නේද

මේ ඇස්

අසල බව දනිමි

Comments (0)
Add Comment