Prose & Poetry දෙදෙනාම මව්වරුන් By Manjari Rukshani Last updated Oct 24, 2021 0 463 Share දෙදෙනාම මව්වරුන්බෙදා ගන්නට බැරිවහුණුවටය උඩඑක් පුතකුගේ අයිතිය සොයන.කුස දරන් වැඳූ මවදෑතින්ම බදාගෙනදුක් නොදී හැඳු මවඅතහැරියෙ ස්නේහයට.හුණු වටය මැද හිටපුපුතු අයිති වැඳු මවට නමුත් …මව් සෙනෙසෙ තිබෙන්නෙහැදූ මවගේ නොවෙද?Continue Reading 0 463 Share FacebookTwitterReddItWhatsAppPinterestEmail