Prose & Poetry වියපත් අප By Manjari Rukshani Last updated Oct 24, 2021 0 431 Share වියපත් අප එකම බඬවැල කඩන් ආවේ,වසර දෙකකට පසුවයි නඟේ නුඹ.එදා සිට අදවනතුරා ළඟ,සිටියේ හැම දේ විදදරා අප.ගැටිස්සියි අපි ගමේ ලස්සන,හිටියේ කුමරියො වගෙයි සුන්දර .ඒත් කරුමෙට දෙන්නටම,බැරි උනා පෝරුවේ නැඟ බලන්නට.අම්ම අප්පත් ගියා යන්නට,දැන් වසර කීයක්ද මතකද?උඹයි මමයි හිනැහෙන්නෙ තාමත්,අපිට අපි ඉන්නා නිසාවද?අතේ වාරුත් පයේ වාරුත් ,අඩූවුනා රූපයත් එක්කම .තියෙන හොද්දක් අරන් හදපන්කාලා ඩිංගක් නිදා ගන්නට.Continue Reading 0 431 Share FacebookTwitterReddItWhatsAppPinterestEmail