Colombuzz
Local Digital Buzz

මට හැඟෙන Aussie සිහිනයේ නොදුටු පැත්ත

ලංකාව හැර පිටරට පදිංචියට යාමට අදහස් කරන පිරිස ශීග්‍ර ලෙස වැඩි වී ඇත. එයට හේතුව සමාජමය, ආර්තික හෝ දේශපාලන තත්වය විය හැකිය. COVID-19 හැම රටටම බලපාන පොදු වියසනයක් බැවින් මෙයට අදාල නැත.

මොනවාද මේ පස්ගෝ රස???

කෘෂිකාර්මික සාමාජය තුල ගව පාලනය ඉතා වැදගත් ස්තානයක් උසුලයි .ගවයන්ගෙන් ලබාගන්නා ඉතා වටිනා නිශ්පාදන  5ක් පස්ගෝරස ලෙස හදුන්වනු ලැබේ.අතිශය ඖෂධීය වටිනාකමක් ඇති පස්ගෝරස පිලිබද අපි අද විමසා බලමු. කිරි දීකිරි මෝරු එඩරු ගිතෙල්…

වියපත් අප

වියපත් අප එකම බඬවැල කඩන් ආවේ, වසර දෙකකට පසුවයි නඟේ නුඹ. එදා සිට අදවනතුරා ළඟ, සිටියේ හැම දේ විදදරා අප. ගැටිස්සියි අපි ගමේ ලස්සන, හිටියේ කුමරියො වගෙයි සුන්දර . ඒත් කරුමෙට දෙන්නටම, බැරි උනා පෝරුවේ  නැඟ බලන්නට. අම්ම අප්පත් ගියා යන්නට,…

මෙරට නව යොවුන් විය හා බැඳුණු මිත්‍යා මත

ශ්‍රී ලංකාව කියන්නෙ විවිධාකාර වූ ඇදහිලි ,විශ්වාස හා මත දකින්නට ලැබෙන රටකි.මෙවැනි විශ්වාසයන් සමඟ තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන මිනිස්සු රැසක් දක්කන ලැබේ.මේ වාගේ මිත්‍යා මත සම්බන්ධයෙන් අපට ගොඩක් කරුණු නව යොවුන් විය සම්බන්ධයෙන්…

මානසික ආතතිය ඇති වීමට බලපාන හේතු.

මානසික ආතතිය කියන්නෙ මොකක්ද කියල සරලවම හැඳින්වීමක් කරන්නේ නම්,එය අපට දරාගත නොහැකි අවස්ථාවලට විසදුමක් ලෙස අපගේ සිත හා ශරීරය විසින් ඇති කරන අයහපත් ප්‍රතික්‍රියාවක් ,හැඟීමක් ලෙස කියන්න පුළුවන් .මෙම හැඟීම විවිධ අවස්ථාවල දී පුද්ගලයන්ට…

මත්ද්‍රව්‍ය හා තරුණ පරපුර

ලංකාව තුල මත්ද්‍රව්‍ය භාවිතය ශ්‍රී ලංකාව තුළ 2019 වර්ෂයේ 89,321 දෙනකු මත්ද්‍රව්‍ය හා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත . එය 2018 වර්ෂය හා සන්සන්දනයෙන් 10% අඩු වීමකී. 46% හෙරොයින් හා 51% ගංජා සම්බන්ධයෙන් වේ.

ප්‍රේමය

ඔය ඇස් ප්‍රේමයෙන් පිරෙන්නේද , ගිනි ගෙන දැවෙන්නේද , කෝපයෙන් දිලෙන්නේද , රාගයෙන් උමතු වන්නේද , නැවත සැනසෙන්නේද මේ ඇස් අසල බව දනිමි

ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලම සමුද්‍රීය ව්‍යසනය MV එක්ස්-ප්‍රේස් පර්ල් නව්කාව ගිනි ගැනීම

2021 මැයි 20 වන දින සිදු වූ  එක්ස්-ප්‍රේස් පර්ල් නව්කාව කොළඹ වෙරළ තීරයේදී ගිනි ගන්නා ලදී. ශ්‍රී ලංකා ගිනි නිවන භටයින් විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ අතර, ජුනි 02 වන දින ගැඹුරු මුහුදට ඇදගෙන යමින් තිබූ මෙම නව්කාව ගීලී ගියේය . ලංකා…

දෙදෙනාම මව්වරුන්

දෙදෙනාම  මව්වරුන් බෙදා ගන්නට බැරිව හුණුවටය උඩ එක් පුතකුගේ අයිතිය සොයන. කුස දරන් වැඳූ මව දෑතින්ම බදාගෙන දුක් නොදී හැඳු මව අතහැරියෙ ස්නේහයට. හුණු වටය මැද හිටපු පුතු අයිති වැඳු මවට  නමුත් ... මව් සෙනෙසෙ තිබෙන්නෙ හැදූ මවගේ නොවෙද?

ආදර්ශමත්  යශෝදරා

සමාජය  තුළ කාන්තාවන් ට හිමි වී ඇත්තේ සුවිශේෂී  ස්ථානයකි.මෙම සුවිශේෂී  චරිතයට ආදර්ශ ලබා දිය හැකි කාන්තාවක් ලෙස මාගේ මතකයට පලමුවෙන්ම නැඟෙන්නෙ යශෝදරාවයි.මැයගේ උතුම්  ගුණාංග  කාන්තාවකට විවාහ  ජීවිතය  සාර්ථකව  පවත්වාගෙන  යන්නට ආධාර  කර ගැනීමට  …