Prose & Poetry Online class කියා ඒකට නමක් වෙතී. By Manjari Rukshani Last updated Oct 24, 2021 0 332 Share ගමේ ළමයි දුරකතනෙන් ඉගෙන ගතී. Online class කියා ඒකට නමක් වෙතී. Signal නැතැයි කියා ඇතැමුන් ගස් නගිතී. කුමක් සිදු වේද මා හට නොතේරුනී. නෙත නිදි නොලැබ දහඩිය මුතු කර නිතින. මතකෙට නැගෙයි විදිනා දුක මවුපිය දෙදෙන. හද ගොලු කරන් සිහිපත් වූ ඒ මතක . කෙලෙසක ඉල්ලන්නද WhatsApp ඔවුන්ගෙන මිතුරන් සමග කෙලිලොල් පාමින් සිනහා පාසල වෙතට යන විට කඩචෝරු කකා දඟ වැඩ කරල දණ ගසමින් ගුටිද කකා තිබු ඒ මතක හරි සුවදයි මීට වඩා…..Continue Reading 0 332 Share FacebookTwitterReddItWhatsAppPinterestEmail